Local

රාජ්‍ය ඇමති රෝහණගෙන් ලංගම ලොක්කෙකුට මරණ තර්ජන !

මාතලේ රත්තොට රිවස්ටර්න් හරහා ලග්ගල වැලිගම මහියංගනය දක්වා දිවෙන මාර්ගය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ බස් රථයක අඩුවක් පැවතුණා.

ඊට විසඳුමක් ලෙස පසුගියදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත් වීමෙන් නව බස් රථයක් ලබා දීමට කටයුතු කෙරුණා.

එමගින් උදෑසන රාජකාරි සඳහා ගමන් කරන පුද්ගලයින් සහ පාසල් සිසුන් රැසකට සෙත සැලසුණා.

තමන්ට මෙයින් කිසිදු දේශපාලන වාසියක් නොලැබෙන බව පවසමින් මෙයින් උරණ වූ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට තර්ජනය කරමින් බැන වදින දුරකථන සංවාදයක් නිකුත් වී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago