මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් කළ වාහනය භාවිත කළ පෙර අයිතිකරුවන්ගේ පූර්ණ ලයිස්තුව 2023 මැයි 17 වන දින සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ආසන්නම පෙර හිමි කරුවාගේ තොරතුරු පමණක් සහතිකයේ ඇතුළත් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක දත්ත ගොනුවේ පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු දිගටම පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත.
වාහනයක් අලෙවි කිරීමට යෑමේ දී මෙම පෙර අයිතිකරුවන් ලයිස්තුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පැවතීම විශාල ගැටලුවක් බව දිගින් දිගටම ප්‍රකාශ වීම නිසා මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Good work..👏👏👏👏👏