උතුරු පළාතේ ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මියට විරෝධය පළකරමින් යාපනය නගර සභා මාර්ගය අසලදී පිරිසක් අද (19) විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
ඇය මිට පෙර වසර තුනක් පමණ උතුරේ සේවය කළ නමුත් එම කාලයේ දී කිසිදු සේවාවක් හෝ මහජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමක් සිදු නොවූ බව විරෝධතාකරුවන් කියා සිටියා.
ඇයට එරෙහිව දූෂණ චෝදනා රැසක් ඇති බවත් ඇය ආණ්ඩුකාරධූරයේ සිටි කාලයේ දී ඇය උපයා ගත් නීති විරෝධී දේපළ සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වා ඇයව අත්අඩංගුවට ගත යුතු බවත් විරෝධතාකරුවන් පවසනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…