මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පියා තම පුතා සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ජීප් රථයක ගැටී ඊයේ (16) රාත්‍රී 8.00 පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ ජීප් රථය පදවා ඇත්තේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව වාර්තා වෙයි.
බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 41ක් හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 11 හැවිරිදි පුතා මෙලෙස අනතුරින් මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…