ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ සිදු වූ බස් රථ අනතුරක් හේතුවෙන් ප්‍රාථමික පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදු වන අවස්ථාවෙහි බස් රථය තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර සිසුන් 45 දෙනෙකු පමණ සිට ඇති බව ද වාර්තා වෙයි.
අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් බස් රථයේ ගැටීමෙන් වන අතර අනතුරට ලක් වූ සිසුන්ගෙන් නව දෙනෙකු හට හදිසි ශල්‍යකර්ම සිදු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ බරපතළ තත්ත්වයේ පසුවන සිසුන් හත් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවයි.
අනතුර සිදුකළ ට්‍රක් රථයේ රියදුරු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…