Netflix ආයතනය මගින් මෑතක දී නිර්මාණය කළ ක්ලියෝපැට්‍රා කුමරියගේ කතාව ඇතුළත් චිත්‍රපටය මෙම සිදුවීම සඳහා පාදක වී ඇත.
එහිදී ක්ලියෝපැට්‍රා කුමරියව කළු ජාතිකයකු ලෙස නිරූපණය කරමින් විකෘති කර ඇති බවට ඊජිප්තු නීතිඥවරුන් විසින් චෝදනා කරමින් නෙට්ෆ්ලික්ස් ආයතනයට විරුද්ධව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද මීට පෙර Mahamoud al – Semary නම් ඊජිප්තු නීතිඥවරයා විසින් ද Netflix ආයතනයට විරුද්ධව නඩු පවරා ඇත.
ඔහු පවසන ආකාරයට ක්ලියෝපැට්‍රා කුමරිය කළු ජාතික කාන්තාවක ලෙස නිරූපණය කිරීම මගින් ඉතිහාසය විකෘති වීමක් සිදුවන බවත් ඓතිහාසික චරිතයන්හි සමෙහි පාට වෙනස් කිරීම අපරාධයක් බවත් දක්වමින් නඩු පවරා ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව ඊජිප්තු මාධ්‍යවේදින් ද මෙයට විරුද්ධත්වය දක්වා ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…