Local

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ පණිවිඩයක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

එහිදී ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බවය.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ…

“මේ රට තියෙන්නේ තියෙන තැන ගැන අපි හිතන්නට ඕනේ වැඩිහිටියෝ හැටියට. අපි ඉස්සර කරපු හැමදෙයක්ම කරන්න බැහැ. තාම අපි පසුගිය අවුරුද්දේ වුණ පසුබෑමෙන් ක්‍රමාණුකූලව නැගිටිනවා. මම හිතන්නේ ගුරුවරු නම් ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. ඊට වඩා වැදගත් උත්තර පත්‍ර පරික්ෂාව කරන එක. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත්, ගුරුවරුත් ඒ කටයුත්තේ සම්පූර්ණයෙන් යෙදිලා ඉන්නවා. අපි මිඩංගු වුණ කාලය අවම කරගෙන අපි බලාපොරොත්තු වුණ කටයුත්ත කරන්න. සාමාන්‍ය පෙළ විභාග නියමිත දිනවලදීම පවත්වන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා.”

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 29 වනදා ආරම්භ කිරීමට නියමිතය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

12 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago