බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ තිදෙනෙකු එකවරම නිවසේ රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පළාගොස් තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බවය.
මියගිය පුද්ගලයා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අතර කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට හේතුවී ඇති බවට පොලීසිය සැකකරයි.
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකයන් හා දඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…
කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…