දරුවාගේ අත් ඔරලෝසු පළහිලව්වකට මැදිහත් වූ පියෙකු පුද්ගලයින් තිදෙනෙකු විසින් එල්ල කළ පිහි පහරකින් ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලෝක ළමා දිනයේ දී එම දරුවා විසින් පුද්ගලයෙකුගෙන් අත් ඔරලෝසුවක් ආපසු දෙන පදනම යටතේ ලබා ගෙන තිබෙනවා.
එම එම දරුවා අතින් එම ඔරලෝසුව අස්ථානගත වී තිබූ අතර එය සම්බන්ධයෙන් ඔරලෝසු හිමිකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදුකර තිබෙනවා.
මෙම පිහි පාරපාර එල්ල කළ ප්‍රධාන සැකකරු කමාන්ඩෝ කබ්බා නමින් හැඳින්වෙන යුධ හමුදා සෙබළෙලක් වන අතර ඝාතනයට ආධාර අනුබල දුන් බඹරා සහ ඇරියස් යන අන්වර්ත නාම වලින් හැඳින්වෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…