මේ දිනවල අක්ෂි රෝග වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් සහ අක්ෂි සායනයන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙනවා.
ඒ අතර ඇස් ආශ්‍රිත නගන, ඇස් කැසීම්, රත්වීම් වැනි රෝග බහුල ලෙස වාර්තා වනවා.
ඇස නීරෝගීව තබා ගැනීමට විටමින් A සහිත ආහාර වැඩිපුර එක් කරගන්නැයි ඉන්දියානු පෝෂණවේදිනියක වන අංජලී මුකර්ජි පවසා තිබේ.
අඹ, ගස්ලබු වැනි එළවළු සහ පලතුරු, කිරි පරිභෝජනය කිරීම විටමින් A ශරිරයට එක් කර ගත හැකි ක්‍රමවේදයන්ය.
ඇස් යනු ශරීරයේ වඩාත් සංවේදී කොටස්වලින් එකක් වන අතර ඇස් කැසීම, රතු ඇස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.
විෂ බීජ අතුළු වීම, පෝෂණය අඩු වීම වැනි හේතු නිසා ඇසේ නීරෝගීභාවය නැති විය හැකි අතර මෙම තත්වයන් බොහෝමයක් සඳහා වෛද්‍ය ආධාර අවශ්‍ය වන අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් ඇස් සුවවීමේ වේගය වැඩි දියුණු කළ හැකි බවත් ශරීරයේ අනෙකුත් සියලුම කොටස් මෙන්, ඇස් නිසි ලෙස පෝෂණය කළ යුතු බවත් පෝෂණවේදිනිය කියයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…