අද (14) අලුයම අහුංගල්ලේ සංචාරක හෝටලයක නැවතී සිටි කුඩා දරුවෙක් හෝටලයේ දෙවැනි මහලෙන් ඇදවැටී තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි පවුලක සිව් හැවිරිදි දරුවෙකු එලෙස ඇදවැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් තුවාල ලැබු දරුවා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පවුල් 4ක පමණ සාමාජිකයින් පිරිසක් නිවාඩුව ගත කිරීම සඳහා අදාළ හෝටලයට ගොස් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුව ඇත්තේ පියා සහ සහෝදරයා සමග හෝටලයේ දෙවැනි තට්ටුවේ කාමරයක නිදා සිටි දරුවා කාමරයෙන් ඉවතට පැමිණ හෝලයේ කොරිඩෝව දිගේ ඇවිද යෑමේ දීයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…