පසුගිය අර්බුධ සමයෙන් වැඩිපුරම බැට කෑ පිරිස මෙරට තරුණ පිරිස වනවාට කිසිම සැකයක් නැහැ.
ජිවිතේ අරමුණු වෙනුවෙන් වැදගත්ම තීරණ ගන්නා මොහොතක, එම තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකිව අර්බුධ, ගැටළු හමුවේ අඩු වැඩි වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව විවිධ ගැටළු වලට මුහුණ දෙනු ලැබුවා සහ මේ මොහොත වනවිටත් මුහුණ දෙමින් සිටිනවා.
මේ තරුණයා අපට හමුවන්නේ එවන් මොහොතකයි. Talk Factory අපි මොහොතකට ඔහුගේ කතාවත් විමසා බැලුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…