කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොළ දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටී තිබෙනවා.
අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් 5 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වාරියපොළ පොලීසිය කියා සිටියේ මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් නොමැති බවයි.
මෙම අනතුරෙන් ජීප් රථය පැදවූ 67 හැවිරිදි රියදුරා ද තුවාල ලබා දී තිබෙනවා.
පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එකවරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුරව සිදුවී ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…