News

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා කම්කරු ඇමතිට වෙඩි තබා මරා දමයි !

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලා ඔහුගේ නිවස තුළදීම වෙඩිතබා මරණයට පත්කර තිබුණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළා ව වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බව සඳහන් වෙයි.

Ceylon News Factory

View Comments

Recent Posts

උසස් පෙළ විභාගය නැවත ආරම්භවන දිනය මෙන්න !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය…

30 minutes ago

අමාත්‍යංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම්…

1 hour ago

කාලගුණය තවදුරටත් කැළඹෙයි – අද කාලගුණය මෙන්න !

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්වය ත්‍රීකුණාමලයේ සිට ඊසාන දෙසින් 100km 100 දුරින් තිබෙනවා.…

1 hour ago

ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහය හමුවෙයි!

අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක්…

24 hours ago

සුළි කුණාටුව තිව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි !

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

1 day ago

මාතලේ, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ !

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…

1 day ago