Local

පොලිස් විශේෂ කාර්ය බලකායට වෙට්ටු දැමූ වැලි ලොරියට වෙඩි !

පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ වැලි ටිපර් රථයකට වෙඩි තබා තිබෙනවා.

රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

රියැදුරා ටිපර් රථය නිලධාරීන්ගේ ඇඟට කැපූ අවස්ථාවේ රථයෙන් බේරීම සඳහා ඉවතට පැන තිබූ පොලිස් කොස්තාපල්වරයෙක් ද තුවාල ලබා මන්ද ගායි රෝහලට ඇතුළත්ව කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ටිපර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ බලපත්‍ර නොමැති නීති විරෝධී වැලි තොගයක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: PedurutuduvaPolice Special Task Forceජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවපේදුරුතුඩුවපොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපොලිස් නිලධාරීන්පොලිස් මාධ්‍ය කොට්ඨාසයපොලිස් මාධ්‍ය ප්‍රකාශකපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවපොලිස් මූලස්ථානයපොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයපොලිස් විශේෂ කාර්ය බලකායපොලිස්පතිපොලිස්පති ඩී.සී. වික්‍රමරත්නපොලිස්පති සි.ඩි.වික්‍රමරත්නපොලිස්පති සී. ඩී. වික්‍රමරත්නපොලිස්පතිවරයාබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago