ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන “ස්කයි ඩයිවින්” අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පසුගියදා සිදු කෙරුණි.
ඒ, දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ සිටය. මෙරට සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධන කිරීම සඳහා ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන ස්කයි ඩයිවින් මෙරට තුළ සිදුකිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ස්කයි ඩයිවින් ශුරයින් දෙදෙනෙකු පසුගියදා මෙරටට පැමිණ තිබුණි. ඔවුන් ප්‍රදර්ශනාත්මක ඉසව්වක් වශයෙන් ප්‍රථමවරට නෙළුම් කුලුනේ සිට පහළට පැන නරඹන්නන් පුදුමයට පත්කළේය.
මේ ව්‍යාපෘතිය ජාත්‍යන්තර ජනමාධ්‍යවල අවධානය දිනාගනු ඇති බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ ලොවපුරා ජනතාවගේ උනන්දුව නැවතත් ඉහළ යනු ඇති බව කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…