ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය.
ඒ අනුව වැඩි ඡන්ද 95කින් යෝජනාව සම්මත විය.
සමගි ජන බලවේගය මෙම ගිවිසුම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභා ගර්භයෙන් ඉවත්ව ගියා.
ගිවිසුමට විපක්ෂව ඡන්දය ප්‍රකාශකළ අය අතර ජාතික ජනබලවේගය සහ නිදහස ජනතා සභාව සමඟ එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අයත්.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. ෆවුසි ගිවිසුමට පක්ෂව සිය ඡන්දය භාවිතා කිරීම මෙහිදී විශේෂ සිදුවීමක් වුනා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…