කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ 2017/2018 ප්‍රාසාංගික කලා විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නිශ්පාදනය එළිදැක්වීමේ උළෙල 2023.04.28 වන දින පෙරවරු 9.00 සිට ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වේ. එදින සංගීත අංශයේ විද්‍යාර්ථීන් කණ්ඩායම විසින් සිදු කිරීමට නියමිත අවසාන සංගීත නිශ්පාදනය වන භාව සංගීත ඇල්බමය ද එළිදැක්වීමට නියමිත ය.
හැඟීම් හතරකට විශේෂිත ව නිර්මාණය වන සංගීත සංයෝජන සතරකින් සමන්විත භාව සංගීත ඇල්බමය නිර්මාණය වූයේ පර්යේෂණ සිදු කරමින් ගොඩනගා ගත් දැනුමත්, කණ්ඩායම් සාමාජිකයන්ගේ නිර්මාණශීලීත්වයත් එකට මුහු කරමින් ය. ඒ අනුව තේමා සතරකට නිර්මාණය වූ මෙකී ගුණාත්මක සංගීත ඇල්බමය Aura නමින් සුවපත් කිරීමේ සංගීතයක්, Never say good bye නමින් ආදර ගීතයක්, Valley of tears නමින් ශෝකී සංගීතයක් මෙන්ම Vodka Zone නමින් Entertaining Music නොහොත් විනෝදාස්වාදය ලබා දෙන සංගීත සංයෝජනයක් අන්තර්ගත වන අතර සෑම සංයෝජනයක් ම අවම සංගීත ප්‍රභේද ද්විත්වයක් හෝ ආශ්‍රය කරමින් නිර්මාණය වී ඇත. භාව සංගීත ඇල්බමය රසවින්දනය කිරීමට කිසිදු සීමාවක් නැති අතර ශ්‍රාවකයෙක ලෙස තමාගේ හැඟීම් තුළ රිසිසේ කිමිද එහි උපරිම තලයකට යා හැකි බව නොඅනුමානය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…