වාණිජ මහාධිකරණය විසින් ‘ජය ශ්‍රී‘ කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන්වන අධිකරණයට අපහාස කිරිමේ නඩුව මහාධිකරණය ඉදිරියේ කැදවීමෙන් අනතරුව පෙත්සම්කාර අරුණ ලියාන් අධිකරණ ඉදිරියේ අද(26) සාක්ෂි ලබා දීම ආරම්භ කළේය.
නැවතත් එකී නඩුව 2023 ඔක්තෝම්බර් මස 19 දිනැතිව රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අයගේ සාක්ෂි ලබා ගැනීම සදහා කැදවීමට නියම කෙරුණි.
මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනි සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…