මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දිවයින් පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව සඳහන් කළා.
ඒ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් අද(25) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී යි.
ජනපතිවරයාට පැවරී ඇති බළතල අනුව 40වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12වැනි වගන්තිය අනුව බව නියෝජ්‍ය කථානායකවරයා
එහිදී ප්‍රකාශ කලා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…