හම්බන්තොට ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද (24) 12.45ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භුකම්පනයේ අගය රික්ටර් මාපක 4.4ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද අළුයම 12.45ට පමණ මෙම භූකම්පනය සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය කියා සිටියේ මෙම තත්ත්වයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බවයි.
ඒ හේතුවෙන් මහජනතාව අනිසි බියක් ඇති නොකර ගන්නා ලෙසයි එම කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…