කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ ගමන් ගත් පිරිමි දරුවකු ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ දරුවා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ පහළොස් හැවිරිදි පිරිමි දරුවෙක්.
පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙයක ගැටී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ දරුවා එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් අනතුරුව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…