හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අවුරුදු 15 වයසැති පාසල් සිසුවියක් නාවලපිටිය සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් 52 ක දුරක් පාගමනක නිරත වුණා.
ඇය එම විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන වසන්ද කුමාර් නිදර්ශනා යන අයයි.
සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් විමත් සමග ප්‍රදේශයේ සාමය ඇති කිරිමේ අරමුණින් 20 වනදා උදෑසන 7.00ට නාවලපිටිය නගර මධ්‍යයෙන් ගමන් ආරම්භ කර එම පාසල් සිසුවිය පස්වරු 4.48 ට බගවන්තලාව පොලිස් ස්ථානය වෙතට ළගා වුණා.
පාගමන සාර්ථකව නිමා කල එම පාසල් සිසුවියට උපහාර පිදිම සහ පිලිගැනිමේ උත්සවයක් එම පාසලේ සිසු සිසුවියන් , බගවන්තලාව පොලිසිය සහ ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…