පළාත් දෙකක අනිද්දා හර්තාල් කැඳවයි !

273 Views
0 Min Read

ලබන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

Share This Article
Leave a comment