අරගල අවස්ථාවේ දී දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් සීතා අරඹෙපොලට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වීමත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ අරගල අවස්ථාවේ දී ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියයකට වැඩි පිරිසකගේ වාහන නිවාසහ ඇතුළු දේපල හානි වූ බවය.
ඒ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් කිසිදු වන්දියක් තවමත් ලැබී නොමැති පසුබිමක සීතා අරඹෙපොලට පමණක් මෙසේ වාහනයක් ලබා දීමට යෑම බරපතල අසාධාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…