දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට 50Kg යූරියා පොහොර මිටියක් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ යටතේ පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ගොවි පවුල් 71000 ක් මෙම ප්රතිලාභ ලබනවා.
යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත එම පොහොර ලබා දෙන බව අමාත්‍යාංශය සඳහන් කළා.
මේ යටතේ මෙරට ගොවීන්ට නොමිලේ කෘෂි උපකරණ කට්ටලද ලබා දීමට නියමිතව තිබෙනවා.
රුපියල් මිලියන 15,000ක් වටිනා එම යූරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල අද කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් භාර දීම සිදු කෙරෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…