Elon Musk ගේ SpaceX සමාගමේ දැවැන්ත නව රොකට්ටුවක් වන Starship එහි මංගල ගුවන් ගමනේදීම පුපුරා ගොස් තිබෙනවා.
ප්‍රාදේශීය වේලාවෙන් අනුව බ්‍රහස්පතින්දා උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයෙන් ඔසවන ලද එම කාර්ය මණ්ඩල රහිත පරීක්ෂණයෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
පියාසැරියට මිනිත්තු තුනකට පමණ පසු, එම රොකට්ටුව පාලනයෙන් මිදීමට පටන් ගත් අතර එය විනාශ වී ඇත.
අදාළ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එලෝන් මස්ක් පවසා ඇත්තේ, තම සමාගම මාස කිහිපයකින් තවත් දියත් කිරීමක් උත්සාහ කරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…