කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ 20 දා මිය ගොස් තිබේ.ඔහු යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
කොවිඩ් උණ රෝගය වැළදීමෙන් පසුව ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට පුතූර් මූලික රෝහලට ගොස් ඇති අතර එහිදී ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
ඔහුව එම රෝහලේ තබා ගෙන නිරෝධායනයට ලක් කොට තිබූ අතර ඔහු එහිදී මියගොස් තිබේ.
මේ අතර යාපනය ශීක්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් දෙනෙකුද තවත් රෝහල් දෙකක කොරෝනා රෝගීන් හතර දෙනෙකුද වශයෙන් රෝගීන් 9 දෙනෙකු දැනට යාපනය අර්ධ ද්වීපය තුළින් හමු වී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…