රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන් සඳහා විසා ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්‍යක්ශම කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ.
එහිදී මාර්ගගත (online) ක්‍රමයට විසා ලබා දීම සහ වාස වීසා (Residence Visa) වලංගු කාලය වසරක් දක්වා දිගු කිරීමට ද කටයුතු කර තිබේ.
ඒ අනුව විසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් අයදුම් කල හැක.
රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන වල සේවය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ පහසුව සහ එමඟින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පිළිබඳව සලකා බලා අදාළ චක්‍රලේඛණය නිකුත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න කටයුතු කර තිබේ.
මෙම චක්‍රලේඛය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ලැබුණු ඉල්ලිම්, දුක් ගැනවිලි සහ යෝජනා සියල්ල සලකා බලා ඔවුන් සමඟ සාකච්ඡා කර නිකුත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…