Local

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රිනී මුදිතා ප්‍රියශාන්ති සොයිසාගේ අණට කීකරු නොවුන නිසා ඩී.අයි.ජී. ට මාරුවක් !

සිය බලපෑම්වලට යටත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රිවරියක වන මුදිතා ප්‍රියශාන්ති සොයිසාගේ උදහසට ලක්ව සිටි රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ එම කොට්ඨාශයෙන් මාරු කිරීමට පියවර ගෙන තිබේ.
වලාන දූෂණ මර්ධන ඒකකයේ ලෙස පෙනී සිටිමින් සම්බාහන ආයතනයකට පැන මුදල් කොල්ලකෑමේ චෝදනාවක් මත ස්ථාන මාරුවක් ලබා දී විමර්ශනයක් ආරම්භ කර තිබූ පොලිස් නිලධාරියෙකුගේ එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස දන්වා මුදිතා ප්‍රියශාන්ති සොයිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට කළ දැන්වීම ප්‍රතික්ෂේප කිරීම මේ මාරුවට ප්‍රධාන හේතුව වී ඇත.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: A Deputy Inspector General of PoliceDIG Priyantha Liyanage in charge of Ratnapura directionInspector General of PoliceMudita Priyashanthi SoyzaPolicepolice crimepolice crime scencePolice DepartmentRatnapuraSri Lanka PoliceSri Lanka Police.ශ්‍රී ලංකා පොලීසියThe post of Inspector General of Policeජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවනියෝජ්‍ය පොලිස්පතිවරයෙක්පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවපොලිස් නිලධාරීන්පොලිස් මාධ්‍ය කොට්ඨාසයපොලිස් මාධ්‍ය ප්‍රකාශකපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවපොලිස් මූලස්ථානයපොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයපොලිස් විශේෂ කාර්ය බලකායපොලිස්පතිපොලිස්පති ඩී.සී. වික්‍රමරත්නපොලිස්පති සි.ඩි.වික්‍රමරත්නපොලිස්පති සී. ඩී. වික්‍රමරත්නපොලිස්පතිවරයාබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිමුදිතා ප්‍රියශාන්ති සොයිසාරත්නපුරරත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේරත්නපුර පොලීසියරත්නපුර මැණික්

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago