Local

මෛත්‍රී විශේෂ හෙළිදරව්වකට සැරසෙයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් විවිධ සමාජ ජාල විසින් කරගන යනු ලබන මහාධිකරණයේ පවතින නඩුවක් වන රෝයල් පාරක් චූදිතයකු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ යන අය නිදහස් කිරිම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර දියත් වෙමින් පවතින බව හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතා පවසනවා.

ඒ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.

හිටපු ජනාධිපතිවරයා කොළඹට පැමිණි විගස ලබන 20 වැනිදායි පසු ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සදහා පිලිතුරු ලබා දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago