මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ වැන්දල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අමාත්‍යවරයා ගමන් ගත් රථය ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් අද (16) මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු, අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියෙක් රථය තුළ සිට තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර, අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ
සිදුවීමට අදාල් දර්ශන පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…