Foreign

ජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක් !

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමට රැස්ව සිටි පිරිස සමත්ව ඇති අතර පසුව ඔහු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.

ජපානයේ මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉතා දුලබ වුවද මේ වනවිට එරට දේශපාලනඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිතභාවයකි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාද මියගියේ එලෙස ජනහමුවක් අතරතුර එල්ලවූ වෙඩි ප්‍රහාරයකිනි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago