මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.
ඒ ඉදිරියේ දී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහ නාමල් රාජපක්ෂ මහතා ගෙන ඒම සඳහායි.
මෙහිදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් ඇතිව තිබෙනවා.
පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් පෙන්වා දී ඇත්තේ තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට යා යුතු බවයි.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක කරමින් ඔහු සමඟ විපක්ෂයට යාමටත් කැමැත්ත පළ කර ඇති අතර එම තීරණය සමඟ මන්ත්‍රීවරුන් 30ට අඩු පිරිසක් බවද සඳහන් වනවා.
ඒ අනුව ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනසක් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායකකම ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම ක්‍රියාත්මක වීමට නියමිතව බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…