ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති බවය.
ගින්න හේතුවෙන් එම වෙළෙඳසැලේ තිබු සියලු ගිනිකෙළි තොඟ විනාශ වී තිබේ.
ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට ද හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…