අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්ව භාග 08:35 ට පුණ්‍ය කාලය උදා වන අතර එදින අපරභාග 09:23 දක්වා පුණ්‍ය කාලය පවතිනවා.
එබැවින් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පූර්ව භාග 08.35 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර පුණ්‍ය කාලය තුළ ආගමික වතාවත් වල යෙදීම සිරිතයි.
අලුත් අවුරුද්ද උදාවීමට පෙර ගතවන හෝරා කීපයකුත් අවුරුද්ද උදාවීමෙන් පසු හෝරා කීපයකුත් පුණ්‍ය කාලයට අයත්ය. ආහාර පිසීම, වැඩ අල්ලීම, ගනුදෙනු හා ආහාර අනුභවය යන අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍ර විධි කීපයක්ම සිදු වන්නේ මෙම පුණ්‍ය කාලය තුළය.
මෙම කාලසීමාව තුළ වෙහෙර විහාර, කෝවිල් වැනි පූජනීය ස්ථානවලට ගොස් සිදුකරනු ලබන ආගමික කටයුතුවලට අමතරව වෙනදා සාමාන්‍ය ආකාරයට සිදු නොවන පරිදි බුලත් හුරුලු පිරිනමා. තෙල් ගා කරන මව්පිය නමස්කාරය, වැඩිහිටියන් ගුරුවරුන් පිදීම. අසරණයින්ට පිහිට වීම, සෑම ආකාරයකින්ම කරුණාව, මෛත්‍රිය පෙරදැරිව ක්‍රියා කිරීම ආදිය ද සිදු කරනු ලැබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…