අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
ආහාර අනුභවයත් වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමත් සිදු වන්නේ එකම නැකතකටය.
ගනුදෙනු කිරීමේදී පවුලට ඉතා හිතවත් යහපත් පුද්ගලයකු සමඟ ගනුදෙනු කිරීමද වැඩ ඇල්ලීමේ දී කිරි ගසකට පිහියකින් කෙටීම හෝ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩක් සිදු කිරීමද සිරිතයි.
දිනපතා වතුර ගන්නා ළිඳට අගුරු කැබැල්ලක් වී ටිකක් හා කාසියක් එකට තබා රෙදි කැබැල්ලකින් ඔතා පොට්ටනියක් කර ළිඳට දමයි. පළමු වතුර බාල්දිය ගනු ලබන්නේ ඉන් පසුවය.
මෙය ස්වභාව ධර්මය සමඟ මිනිසාගේ ඇති බැඳීම පිළිබිඹු කරන චාරිත්‍රයකි. ආහාර අනුභව කරන මොහොතේ පවුලේ සියලු දෙනා එකට හිඳ අනුභවය සිදු කරයි.
එය පවුලේ සමගිය තහවුරු කරන චාරිත්‍රයක් ලෙස හැඳින්විය හැකිය.
හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස…
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පත් කර තිබේ. ජනාධිපතිවරණයෙන්…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර…