ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි දෙකකින් ඉවත් කළ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසනවා.
ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යොමුකර ඇති බවයි එම සම්මේලනය ප්‍රකාශ කළේ.
ඒ අනුව ලබන වසරේ පැරිස්හි පැවැත්වීමට නියමිත පිරිමි ඔලිම්පික් පාපන්දු තරඟාවලිය, කටාර්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහල ආසියානු පාපන්දු තරඟාවලිය අහිමි වනු ඇති.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පනවනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීයි.
ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පැවැත්වූ නිලවරණයේදී තෙවන පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට පවසමින්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…