මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයත් සමග ශරීරය සිහිල් කර ගැනීම සඳහා විවිධ පානවර්ග භාවිත කිරීමට ජනතාව පෙළඹී සිටිනවා.
ඒ අතුරින් ප්‍රමුඛතාව හිමිව තිබෙන්නේ, අපේ රටට පමණක් ආවේණික තැඹිලිවලටයි.
නමුත් ජනතාව පවසන්නේ, තැඹිලි මිල නම් දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය කාලයේ රුපියල් 80ත් 90ත් අතර මිලකට අලෙවි වූ තැඹිලි ගෙඩියක අද මිල රු 200 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම විදේශිකයෙකුට තැඹිලි ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300ක පමණ මිලකටයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…