රටේ අලි සහ මොනරු ගහණය මෙන්ම රිලව් ගහණය වැඩි බවත් රටට ඔරොත්තු දෙන තරමට තබාගෙන ඉතිරි සතුන් පිට රට පැටවීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.
මොනරාගෙන්, අලියාගෙන් සහ රිලවාගෙන් වගාවන්ට සිදුවන හානිය දන්නේ ගම් වැසි ගොවි ජනතාව පමණක් බව ඔහු කියයි.
“ රිලවා මොනරා අලියා ඇතුළු සියලුම වන සතුන් ලංකාවෙ සිටිය යුතුයි. හැබැයි ලංකාවට ඔරොත්තු දෙන ප්‍රමාණයට. ගොවියාගේ ගොවිතැනට හානිය අවම කරන මට්ටමේ පිරිසක් තමයි සිටිය යුතු වන්නේ. “
පාලිත රංගේ බණ්ඩාර යෝජනා කරන්නේ චීනයේ සත්වෝද්‍යානවලට ලංකාවේ වැඩි සතුන් ප්‍රමාණය ලබා දීමෙන් රටට මෙන්ම සතුන්ට ද හානියක් සිදුනොවන බවය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…