බලන්ගොඩ වලවේ ගඟේ වැලිහරනාව ජල පොම්පාගාරය ආසන්නයේදී දියනෑමට ගොස් අතුරුදන්වු සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.
බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ අද (12) දිනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සිරුරු සොයාගත් බවය.
17 හැවිරිදි සිසුවෙක් සහ 15 හැවිරිදි සිසුවෙක් මෙම අනතුරට මුහුණ දී තිබුණි.
ඔවුන් බලන්ගොඩ ජාතික පාසලේ සහ බලන්ගොඩ සී.සී.දෙමළ විදුහලේ ඉගනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.
ඔවුන් ඊයේ (11) දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණදී තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…