ත්‍රිකුණාමල මුහුදු වෙරළට ඊයේ(11) රාත්‍රියේ සිට තාර වැනි ආගන්තුක ද්‍රව්‍යක් ගොඩ ගසමින් තිබෙන බව ධීවරයන් පවසති.
තාර වැනි මෙම ද්‍රව්‍ය කුඩා කැබලි හා ගුලි ලෙස පැමිණෙන බවත්,ඒවා ඇලෙන සුළු බවත් ධීවරයන් පවසති.
මේ වන විට පිටත වරාය තුල නැංගුරම්ලා තිබෙන නෞකාවකින් ත්‍රිකුණාමල මුහුදු වෙරළට මෙම ද්‍රව්‍ය පැමිණෙන බව ධීවරයන්ගේ අදහසයි.එම නෞකාව පැමිණීමෙන් පසු මෙම ද්‍රව්‍ය පැමිණෙන බව ධීවරයන් පැවසීය.
මෙම තාර ගුලි වැනි ආගන්තුක ද්‍රව්‍ය දැල් හා ධීවර ආම්පන්න වල ඇලෙන බවත්, කුඩා දරුවන්ට පවා වෙරළට යා නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ත්‍රිකුණාමල වෙරළ ආශ්‍රිත ධීවරයන් වැඩිදුරටත් කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…