සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ඒ අනුව, කාණ්ඩ 03ක් යටතේ අදාළ ඖෂධය භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ඖෂධය ඉන්දියානු ණය යටතේ මෙරටට ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහැර තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඖෂධයේ ප්‍රමිතිය පරීක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් රටවල එහි ක්‍රියාකාරීත්වය සහ ඉන්දියාව විසින් ලබා දී ඇති අදාළ සහතික මත මෙම ඖෂධය ගෙනා බව ද වාර්තා වෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…