Local

වීදුරුවක් ඉරිතලා යාම නිසා යානයක් නැවත කටුනායකට ගොඩබස්සවයි – මගීන් ඩුබායි වෙත !

ප්‍රධාන ගුවන් නියමුවා ඉදිරියේ ඇති වීදුරුව හෙවත් සුළං මුවාව ඉරිතලා යාම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට යළි පැමිණි යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ඩුබායි බලා පිටත් කර යවා තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 225 දරණ ගුවන් යානය මගීන් 189 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

එහෙත් එම යානය ගුවන් ගතවී පැයකුත් විනාඩි 10කින් පසු යළිත් කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබුණේ ඉදිරි වීදුරුව හෙවත් සුළං මුවාව බිඳී යාම හේතුවෙන්.

මෙම තත්ත්වය උද්ගතවන විට ගුවන් යානය ඉන්දියාව සමීපයෙන් පියාසර කරමින් තිබූ බවයි වාර්තාවන්නේ.

Ceylon News Factory

Recent Posts

දින දෙකක් බාර් වැසෙයි !

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…

12 hours ago

මාලිමාව ගැන ප්‍රශ්න අහපු වාර විභාග ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරික්ෂණයක් !

කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…

16 hours ago

ජාතික ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක් පත් කෙරේ !

දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන Neil McKenzie ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි…

17 hours ago

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් !

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි…

18 hours ago

වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි !

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) ආරම්භ වන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියෙන් වනිඳු හසරංගව ඉවත්කර…

20 hours ago

අවසන් රැළියේදී රිෂාඩ් බදියුදීන්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාර කරුවන් අතර ගුටි කෙළියක් !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක්…

21 hours ago