අවුරුදු සමය නිමිත්තෙන් සංවිධාන කරන විවිධ උත්සව වලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.
ඒ අනුව අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේදී අදාළ පොලිස්බල ප්‍රදේශ දැනුම්වත් කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර අවුරුදු සඳහා වන වෙළඳ ප්‍රදර්ශන වලදීද පොලීසියේ සහය ලබාගන්න ලෙසත් එම සංවිධායකවරුන්ට දැනුම්දෙනවා
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…