Local

මහාචාර්ය පැට්‍රික් රත්නායකට වරෙන්තු !

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම මානවශාස්ත්‍ර පීඨයේ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා වෙත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු අංකය 2092/18B යි. එම නඩුව පසුගිය මාර්තු 28 විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු වසන්ත රාමනායක අධිකරණය මගහැර යාම සම්බන්ධව අදාළ මහාචාර්ය පැට්‍රික් රත්නායකට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

අදාළ චෝදනාවට පාත්‍ර වී සිටින මහාචාර්යවරයා එම අධ්‍යයන අංශයේ ම ශිෂ්‍යයකුට පහර දී තුවාල සිදු කොට ඔහුගේ ජංගම දුරකථනය පැහැරගැනීම සම්බන්ධයෙන් ද මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ම තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවද පැවසෙනවා

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago