2024 සිට රජය විසින් අය කිරීමට නියමිත ධන බද්ද ක්‍රියාත්මක කිරීමට සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් කරමින් නව දත්ත ගබඩාවක් පිහිටන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාසිටිය මහතා සඳහන් කරයි.
රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා එළඹෙන වසරේ සිට මෙම නව බද්ද හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම පැවසීය.
පුද්ගලයකු සතු දේපල, උපයන ධනය හා ශුද්ධ ආදායම මත මෙම නව බද්ද අය කිරීමට සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟද මෙම නව බද්ද අය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…