තමාට එල්ල වී ඇති අධි චෝදනා 34ටම තමා නිවැරදිකරු බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අපරාධ චෝදනා එල්ල වු හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවේ පෙනී සිටමින් ඒ බව සඳහන් කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හට චෝදනා එල්ල වී තිබේ.
කිසිදු සාක්ෂියකින් තොරව දේශපාලනික වශයෙන් තමාට එරෙහිව එම චෝදනා ගොනුකර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…