ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග ප්‍රදේශයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වසා දැමීමට තලේබාන් සංවිධානය කටයුතු කර තිබෙනවා.
ඒ, ශුද්ධ වූ රාමසාන් මාසය තුළ සංගීතය වාදනය කිරීම හේතුවෙන්.
මෙම ගුවන්විදුලි මධ්‍යස්ථානය Sadai Banowan (Dari හි කාන්තා කටහඬ) යන නාමයෙන් හඳුන්වා තිබෙනවා.
මෙය ඇෆ්ගනිස්ථානයේ පිහිටා තිබූ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන එකම ගුවන්විදුලි මධ්‍යස්ථානය ලෙස සඳහන්.
එය මීට වසර 10කට පෙර ආරම්භ කර තිබෙන අතර මෙහි 8 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිට තිබෙනවා.
Badakhshan පළාතේ තොරතුරු සහ සංස්කෘතික අධ්‍යක්ෂ Moezuddin Ahmadi මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව ඔහු පැවසුවේ, රාමසාන් සමයේදී ගීත සහ සංගීතය විකාශනය කිරීමෙන් “ඉස්ලාමීය නීති සහ රෙගුලාසි” කිහිප වතාවක්ම මෙම ගුවන්විදුලි මධ්‍යස්ථානය විසින් උල්ලංඝණය කර ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…