ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක් ලෙස සැලකෙන සහ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් මයිකල් ස්ලේටර් ට එරෙහිව “පොලිසියට පහරදුන්” බවට චෝදනා එල්ලවී තිබේ.
කුවීන්ස්ලන්තයේ පිහිටි ජනප්‍රිය නිවාඩු නිකේතන සහිත නගරයකදී ඔහු පොලිස් නිලධාරීන්ට පහරදුන් බවට වාර්තා පළවිය.
පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේ පසුගිය සිකුරාදා වාර්තා වූ එම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙක්ට තුවාල සිදුවූ බවය.
නූසා නම් ප්‍රදේශයේ සිදුවූ බව පැවසෙන ගෘහස්ත පහරදීමක් සම්බන්ධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය විට පොලිස් නිලධාරීන් හා ස්ලේටර් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 53 හැවිරිදි ස්ලේටර් මැයි 2 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…